Face book ලෝකයේ අනෙක් රටවල මෙන්ම ලංකාවේද දැන් ජනප්‍රියව ඇත. 2004 වසරේ පෙබරවාරි ආරම්භ කළ මෙය මූලික වශයෙන් යෞවනයන් අතර, ආයතන සේවකයන් අතර මෙන්ම පුද්ගල සම්බන්ධතා වලටද පරිහරණය කරනු ලබන අන්තර්ජාලය හරහා සම්බන්ධවිය හැකි මාධ්‍යයකි. මෙය සමාජ සම්බන්ධතා (Sදජස්‌ක භැඑඅදරනසබට) වලට උපයෝගී කරගන්නා අතර දැනට ලෝකයේ මිලියන 500 කට වැඩි පිරිසක් භාවිතා කරයි. තවද නවතම සංගණනවලට අනුව මසකට සාමාන්‍යයෙන් විනාඩි බිලියන 700 ක කාලයක් පුද්ගලයන් මේ සඳහා ගත කරයි.
Read more »
Tuesday, March 8, 2011
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment