Friday, April 15, 2011

ආඩම්බරයි ලොක්කා !

මස්ත ලෝකයේ ජනගහනය කෝටි හයසිය පනහ ඉක්මවා සිටී. ඒ අතර කලාකරුවෝ ලක්‍ෂ ගණනක් සිටිති. දේශපාලකයෝ හා රාජ්‍ය තාන්ත්‍රිකයෝ ලක්‍ෂ ගණනක් සිටිති. ආගමික නායකයෝ, ශාස්තෲහු හා ක්‍රීඩා තරු සිටිති. එයිනුදු මුළු මහත් ලෝකයට බලපෑමක් කළ හැකි ජනප්‍රිය හා ආකර්ෂණීය පුද්ගලයන් ගණන් කර පෙන්විය හැකි ය. “ටයිම්” සඟරාව එම අභියෝගය භාරගෙන තිබේ. වසර කිහිපයක පටන් එහි ප්‍රතිඵල නිකුත් වේ. 2011 වසරේ බලසම්පන්න ම හා කැපී පෙනෙන ම නායකයකු ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා තේරී පත් ව සිටී. අපේ ජනාධිපතිවරයා ලෝකයේ බලවත් ම පුද්ගලයන් අතර හයවන ස්ථානයට පත් ව සිටී.
Read more »

No comments:

Post a Comment